ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Tuesday, February 4, 2014

ණයකාරයාගේ නිදහස

ඇමරිකාවෙ මාමා ට
චීනෙ නැන්දා ට
ඉන්දියාවේ අයියා ට

තවත්

හුගදෙනෙකු ට

ණය දෙන්න ඇත මට

ඒත් නිදහස් ලු මං

ඇත්ත ද බං!?

No comments:

Post a Comment