ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Sunday, February 1, 2015

දූෂිත දේශපාලකයින් ගෙන් තොර නිදහස් ශ්‍රී ලංකාවක්...

බලව් පොලොන්නරු අනුරාපුර     පෙදෙස
සිතව් පැවති නිදහස මෙහි පෙර      දවස
නගව් තව තවත් තිරසර තරුණ     ගොස
වරෙව් යමව් නැගිටිව් නොපියව්    දෙ ඇස

"නිදහස් මන්ත්‍රය- ටිබෙට් ජාතික එස්.මහින්ද හිමි."