ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Saturday, June 8, 2013

ඔබ මට තරුවකි 35

මොකක්, උඹට පිස්සු ද , අයෙත් ගිහින් ඔලුව අවුල් කරගෙන එන්න ද හදන්නෙ?”
නෑ බං මගේ හිතට හරිනෑ මේක දැනගෙනත් නොගිහින් ඉන්න එක...”

හරි බං ඉතිං දැන්ම යන්න ඕන ද?”

බෙහෝ කාලෙකට පසුව ඔබේ ආදරණිය නව කථාවේ අළුත් කොටසක් ඇතුලත් කළා. සමාවෙන්න ප්‍රමාධ වුනාට! බොහෝ කාර්ය්‍ය බහුලතාවන් මධ්‍යයේ මේ කතාව ලියන නිසා මේ විදයට ප්‍රමාධ වීම් සිදු වුනත් මේ කථාව අපි ඔබ වෙනුවෙන් ලියා අවසනයක් වන තෙක් රැගෙන යන බව ස්ථිරවම කියනවා.
 මෙවර කොටසට අපි ඉස්සර වගේ ගීතයකුත් එකතු කලා. එ්කත් රස විදින්න කියලා ඔයාට ආරාධනා කර සිටිනවා....!

පිවිසෙන්න... "නව කථාව" පිටුවට