අපිට තවත් ගණිත ගැටළුවක් ලැබුනා.මේක දුන්නෙත් නිමේෂ් කියලා අපේ හිතවතෙක්. බොහෝ දෙනා මේවගේ සීන්වලට එන්ටර් වෙන්න කැමති නිසා අපි හිතුවා ඔයාලත් එක්ක මේ ගැටළුව විසදන්න... එහෙම හොදයි නේ?(අනික හෙට පෝය නිසා ලංකාවෙ අයට නිවාඩුනේ.)මේකයි සීන් එක:
ඔන්න දිය උල්පතක් තිබුනළු, එතන ලීටර් පහේ (05) භාජනයකුයි
Friday, September 28, 2012
Saturday, September 22, 2012
ඔබ මට තරුවකි 27
“හරි හරි අන්කල් දැන් ඒවා ඉවරයි.. දිනිතිට මොකුත් කියන්න
එපා.මාත් ටිකක් ලේට්වුනා නේ.”විකුම් දිනිති දෙස බලනගමන් කිව්වා.
“බලන්න මේ දරුවා කොච්චර ඔයා ගැන හිතනවද? වැරැද්ද කලේ ඔයා
වෙලත් එයා ඒක බාරගන්න හදනවා.” දේවිකා දිනිති දෙස බලා කීවා.
“ඒකත් මෙයාගේ කපටිකමක් කියලා අම්මලාට තේරෙන්නේ නැති
හැටි.”දිනිති සිතුවා.
රසවිදින්න... පිවිසෙන්න... "නව කථාව" පිටුවට

Saturday, September 8, 2012
මෙන්න තව එකක්...!
ඔයාලා ගණිත ගැටළුවලට ගොඩක් කැමතියි වගේ දැනුනු නිසා අපි තවත් පුංචි ගැටළුවක් දෙන්න කල්පනා කළා.මේක මල් ප්‍රශ්නයක්!
ඕං එක ලග පන්සල් 03ක් තිබුනළු. ඒ පන්සල් තුනේම පොකුණු 03ක් තිබුනළු. හරිය?
ඉතින් මේ පොකුණුවල මැජික් වතුරළු තිබුනෙ.(පිස්සු කථා නේ) දවසක් මිනිහෙක් ආව ලු මල් දෝතක් අරගෙන පන්සලට.පොකුණෙන් මල් දෝවනය කළා ලු.බොලේ!! මල් ටික ඩබල් වුනාලු.

Thursday, September 6, 2012
පුංචි ගණිත ගැටළුවක්... ලිහලා බලමුද?
මේක අපේ යාළුවෙක් තමා කිව්වේ.ඔයාලත් මේවගේ වැඩවලට කැමති නිසා කියන්න හිතුවා.මේකයි සීන් එක:
ඔන්න එක ගහක අතු දෙකක් තිබුනළු,(ගහටම තිබුනේ අතු දෙක ද කියලා අහන්න එපා.) එයින් උඩ අත්තේ කුරුල්ලො යම් ප්‍රමාණයක් සිටියළු.පහළ අත්තෙත් යම් ප්‍රමාණයක් කුරුල්ලෝ සිටියළු.ඉතින් උඩ අත්තෙන් කුරුල්ලකේ ඇවිත් යට අත්තේ වැහුවොත් අතු දෙකේ සිටින කුරුල්ලන් ගණන සම සම වෙනවාළු, යට එකෙන් කුරුල්ලෙක් උඩ අත්තට ගියොත් යට අත්තේ සිටින කුරුල්ලන් ගණන වගේ දෙගුණයක් උඩ අත්තෙ ඉන්නවා ළු.(මේ අවස්ථාවන් වෙන වෙනම සිදුවේ යයි සිතන්න.)
හරි නේ...
එහෙනම් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න බලන්න අතු වල සිටි කුරුල්ලන් ගණන වෙන වෙනම?
අපැහැදිලි නම් ඒකත් කියන්න හරි ද?
ආ තව දෙයක් කියන්න ඕන අපේ නව කථාව කොහොම හරි ලබන ඉරිදා යාවත්කාලීන කරනවා.අපි ඒ කතාව කියවන අයව අපහසුතාවයට පත්කරනවා නෙවි.කාර්ය්‍ය බහුලතාව නිසා නරවුල් මනසින් ඒක ලියන්න වෙන්නෙ නෑ. ඒ නිසා අනන්මනන් ලියලා සහෘදයින් අමාරුවේ දාන්නත් බෑ නේ...අපි කෙසේවත් කථාව අතර මග නවත්වන්නෙ නම් නෑ.අනිවා!!! දිගටම අපිත් සමග රැදීසිටින්න... ස්තූතියි.

Subscribe to:
Posts (Atom)