ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Sunday, May 3, 2015

පින්බර වෙසක් දිනයක් වේවා!!!

අනන්තජින වූ තුන්ලෝකාග්‍ර වූ ශාන්තිනායක වූ අමාමෑණී වූ ලොකනාථ වූ ශාක්‍යසිංහ වූ අංගීරස ගෞතම ශ්‍රී සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් තෙමගුල සිහි‍කෙරෙන වෙසක් පුර පසලොස්වක් පොහොය දිනය අදයි.

සිදුහත් උපත,සම්බුද්ධත්වයට පත්වීම,මහා පරිණිර්වාණය යන කාරණා සිහිකෙරෙන අද දින අප බුදුන්වහන්සේ ගිහි අපට දේශනා කල අවම සීලයවත් රැක(පන්සිල්) ඒ තුලින් ප්‍රතිපත්තිගරුක වී අන්‍යාගමිකයන්ට ද ආදර්ශයක් ලබා දී බුදු දහමේ වටිනාකම් මතුකරන්නට ඔබ සැමට සිත් පහල වේවායි අපි පතමු...!