ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Wednesday, May 10, 2017

නිසි මගට පිවිසෙන්න.... මේ අවසන් අවස්ථාව විය හැක.

ලුම්බිණි සල් උයනේ සිදුවූ සිදුහත් බෝසත් උපතත් ඇසතු බෝ රුක මුල සිදුවූ සිද්ධාර්ථ ගෞතම ශ්‍රී සම්බුද්ධත්වයට පත්වීමත් මල්ල රජ දරුවන්ගේ උපවර්තන සල් උයනේ සිදුවූ අනුපාදිශේෂ පරිණිර්වාණයත් සිහි කෙරෙන වෙසක් පුන් පොහොය දිනය අදයි.




ඔබ සැමට අර්ථවත් වෙසක් සැමරුමක් වේවා...