ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Thursday, February 14, 2013

වැලන්ටයින්...

සුන්දර ප්‍රේමයේ රසවිදින සැබෑ ආදරවන්තයන්ට ආදරවන්තියන්ට අපෙන් සුභ පැතුම්!



ප්‍රේමයෙන් මන රංජිතවේ නන්දිතවේ...

       පුෂ්පයෙන් වන සුන්දරවේ ලංකෘතවේ.... (මනමේ)

Monday, February 4, 2013

නිදහස

ශ්‍රී ලංකාවේ 65 වන නිදහස් දිනය අභිමානයෙන් යුතුව සමරමු!!



Sunday, February 3, 2013

අපි හෙට සිට එයින් නිදහස් වෙමු!

1948 පෙබරවාරි මස 04 වන දා, ඒ කියන්නේ මීට වසර 65කට පෙර හෙට වැනි දිනක මේ පුංචි දිවයින අධිරාජ්‍යවාදීන්ගේ කෘර පාලනයෙන් නිදහස් වුනා.ඒ එදා සිටි විරුවන් වසර ගණනක් කල සටන් සහ අරගල වල ප්‍රථිපලයක් විදියටයි.(හැබැයි ඒ පරිපූර්ණ නිදහසක් නොවනබව මතක තබාගතයුතුයි.)අදත් ඇතමුන් සිහිනෙන් බියවී මෙන් වගේ කෑ ගසන අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණ පිලිබද