ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Monday, February 3, 2014

ජීවන මේ ගමන සංසාරේ....

ඔයාලා කවුරුත් සෙවනැලි දැකලා ඇති නේ? ඒත් සෙවනැල්ලෙන් වැඩගන්න හිතලා තියද?
සෙවනැල්ල අස්පෘශ්‍ය වත්කමක් කරගත්තු අති දක්ෂ පිරිසක් කරපු අතිශය සංවේදී රූපාවලියක් දකින්න ඔබට කරන ආරාධනයයි මේ.

අපේ අළුත්ම ලේබලය වන "සංවේදී" යටතේ ඔයා සමග මිනිස්කම,උත්තුංග මානුෂීය වටිනාකම් ගැන සංවාදයක් කරන්න අපි කැමතියි.

මේ රූපරාමු පෙළ අවසන්වනතුරු බලන්න.උපුටා ගත්තෙ "Britain's got Talent" වැඩසටහනින්.හැබැයි මේ දක්ෂ කන්ඩායම බ්‍රිතාන්‍ය පිරිසක් නෙවෙයි.ඒත් ඔවුන්ගෙ දක්ෂකම ජාති බේද නොතකා ඔවුන්ට ඉදිරියට යන්න පාර සැකසුවා.

මේ ATTRACTION ‍සෙවනැලි සලරූ කන්ඩායමයි...


No comments:

Post a Comment