ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Monday, January 27, 2014

චීනා සදට ද කෙලියි!

චීනය විසින් සද වෙත යැවු ජේඩ් රැබිට් නම් වු රෝවරයේ කාර්මික දෝෂයක් හටගෙන ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි. මේ වනවිට එය පිස්සු කෙලිමින් සිටින බවත් නැවත යතා තත්ත්වයට පත් කීරීමට වීනුන් දත කන බවත් වාර්තාවේ.

පෘතුවි තලය පුරාම සිය දහ ජරා නිෂ්පාදන විසුරුවමින් මෙහි අබිලි අංගන සකසන චීනා සද ද වනසා දමන කාලය දැන් උදාවී ඇත.ලංකාවේ ද දැවැන්ත සංවර්ධන ක්‍රියා(පවුලේ නාලිකාවට අනුව) සදහා චීනා ගේ දායකත්වය ලැබීම සහ එම ව්‍යාපෘතිවල උසස් තත්ත්වය පිලිබද හසල අත්දැකීම් ඇති අපි අහිංසක සදට ආවඩා අයුබෝ (පනාපුත්‍ර-ජැක් සන්) කියා පතමු!


2 comments:

  1. you pay peanuts you get monkeys... apple products (designed in USA but assembled in China) and lenovo products are two ends for the same purpose... they've got the products for your budget... can't complain...

    ReplyDelete
    Replies
    1. may be you correct. but question is they waste limited resources for low quality products & made unnecessary dump in limited space.

      Delete