ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Sunday, January 13, 2013

කුක්කු කූ..කූ..........

ඔන්න යාළුවනේ මේ අවුරුද්දේ හාහා පුරා කියලා ගණිත ගැටළුවක් දෙන්නයි මේ හදන්නේ.බොහෝ දෙනෙක් මේ වැඩේට උනන්දු නිසා අපි ඒ උනන්දුව අඩුවෙන්න කලින් ඔයාලට මේක දෙන්න හිතුවා.මේ ගැටළුව නම් කලින් ඒවාට වඩා ගොඩක් පහසු වේවි.

ඔන්න ඉතින් එක ගෙදරක කුකුල්ලු තුන් දෙනනෙක්(03) හිටිය ලු.

එක කුකුළෙක් සෑම තත්පර 15කට වරක් හඩලනවා ලු
දෙවැනියා සෑම තත්පර 20කට වරක් හඩලනවා ලු
තුන්වැනි එකා සෑම තත්පර 30කට වරක් හඩලනවා ලු

හරි නේ...

මේ තුන්දෙනාම උදේ අටට(8.00) එකවර හැඩළුවා නම් අපි අහන්නේ නැවත මේ තුන්දෙනාම එකවර අඩලන්නේ කීයට ද කියලයි?

8 comments:

  1. 8:30
    අඩේ මේ කුකුලන්ට කන්න බොන්නවත් වෙලාවක් හොයලා දීපන්.

    ReplyDelete
  2. තව විනාඩියකට පස්සේ ඒ කියන්නෙ 8.01 ට

    ReplyDelete
  3. පොඩි සන්දියෙ නම් හැදුව මේක :-)

    ReplyDelete
  4. 8.01 ta

    (seconds count after 8.00)

    First one 00-15-30-45-60(it is 8.01)
    Second one 00-20-40-60(it is 8.01)
    Third one 00-30-60(it is 8.01)

    ReplyDelete
  5. නිවැරදි පිළිතුර: 8.01 ට
    ‍හැමෝටම ස්තූතියි!

    ReplyDelete