ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Tuesday, January 29, 2013

බලන්න වටින ඇඩ්...

අපිට පරණ කාලෙ දැන්වීම් දෙකක් දකින්න ලැබුනා. ඉතින් අපි හිතුවා ඔයාලටත් පෙන්නුවොත් හොදයි කියලා. බලන්න කොච්චර සරළ ද කියලා.මාතර දැන්වීමකුත් තිබුන නිසා අපිට ගොඩක් විශේෂයි කියලා හිතුනා.

                                                            කොච්චර ලා‍භ ද, නේ?

      මාතර අය කවදත් අන් අයට සිනාවෙන්න අතදෙන්න කැමතියි නේ...(අනුන්ට සිනාවෙන්න නෙමෙයි)

No comments:

Post a Comment