ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Tuesday, May 6, 2014

ගානක් හොයාගන්න පොටක් !?!

අළුත් වැඩක් සෙට් උනා... මේක මේ අන්තර්ජාල මුදල් ඉපයීම් ක්‍රමයක්. ඇත්ත බොරු තාම දන්නෙ නෑ. මේ අත්හදා බැලීමක් විතරයි.









Payloog කියලා අයතනයකින් තමයි කරන්නෙ. ඇඩ් ක්ලික් කිරීමක් නෙවි. එයාල සමග ලියාපදිංචි වෙලා එයාලගෙ ලින්ක් එකක් සමාජ ජාල හරහා ප්‍රචාරය කිරීමයි කරන්න තියන්නෙ.

බලමු අපිට සල්ලි ලැබුනොත් ඔයාලට "අනිවා" කියනවා..රැඳෙන්න අපි සමඟම.

(මේ වැඩේ කලින් කරපු අය ඉන්නවා නම් අපිවත් දැනුම්වත් කරන්න)

http://payloog.com/?invite=435907

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. its scam
    http://www.scamadviser.com/check-website/payloog.com

    ReplyDelete