ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Sunday, May 18, 2014

බියෙන් තොර රටක් වෙනුවෙන් වෙහෙසුනු ඔබට උපහාර වේවා!

රට ජාතිය කුරිරු ත්‍රස්තවාදයෙන් ගලවාගැනීමට වෙහෙසුනු සියළු රණවිරුවන්ටත් ඒ පිටුපස සිටි අතිගරු ජනපති ඇතුළු පාලනාධිකාරියටත්,සියළු හමුදාපතිවරුන්ටත් අපේ උපහාරය...


අපිට තව පුංචි දෙයක් හිතුනා, අද රණවිරුවන් පීඨිකාවෙ තියලා මැති ඇමතිවරු,මහ ජනතාව පෙළපාලියේ ගියානම් නියම උපහාරයක් වෙයි නේ!!!

උපහාර ලද යුත්තන්ම උපහාර ලබත්වා...

මොකද හිතන්නෙ?

1 comment:

  1. මේ රට මුදාගන්නට වැඩකළ සෑම පුද්ගලයෙකුටම මගේ උත්තමාචාරය......

    ReplyDelete