ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Wednesday, December 25, 2013

ඔබ මට තරුවකි 37


“ඒකද උඹ ඒ කෙල්ලගෙ ආදරේ මැද්දට පැනලා ඒක විනාස කලේ... දුකක් දෙන්න බැරි නිසාද”

එවර අවිශ්ක වහා නැගිට මලිත්ගේ කට අතින් වැසුවා. “නවත්තපන්” කියන්නා සේ ඔහු මලිත් දෙස බලා සිටියා.

රසවිදින්න,පිවිසෙන්න"නව කථාව" පිටුවට....

No comments:

Post a Comment