ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Sunday, September 21, 2014

අහා!!! බදුල්ල...

2014 ඌව පළාත් සභා මැතිවරණයේ දී දකුණේ සහ බස්නාහිර පළාත්වල බුද්ධිමත් මිනිසුන්ට සමානව හෝ ඊටත් වඩා ඉදිරියට යමින් බල තුලනයට දායකවු විශේෂයෙන් බදුල්ලේ මෙන්ම අනෙක් දිස්ත්‍රික්කය වන මොණරාගල ජනතාවට අපේ උත්තමාචාරය!

සුවිශේෂි ලෙස අති බහුතරයක් ජනතාව ඡන්දය ප්‍රකාශකර තිබීම විශිෂ්ඨ ප්‍රජාතාන්ත්‍රවාදී ලක්ෂණයකි.

විපක්ෂයට ආකර්ෂණීය අපේක්ෂකයන් පැමිණිකල ඡන්දය ප්‍රකාශ නොකීරීමට සිටි පිරිස් පවා ඡන්ද පොලට ගිය බවත් ආණ්ඩුවේ ආකර්ෂණය ක්‍රමයෙන් අවරෝහණය වන බවත් මේ ඡන්දයේදී වඩාත් පැහැදිලිවී ඇත.

ඉහත දැක්වූයේ ඌව ඡන්දයේ සරළම සත්‍ය විග්‍රහය බව මැදහත්ව බලන සබුද්ධික පිරිසට පෙනීයනු ඇත.

නැවතත්, ඌවේ ජනතාවට ස්තූතියි!!!

2 comments:

  1. මට නම් ඔයාගෙ කියමනට එකඟ වෙන්න අමාරුයි.මේ වෙලාවෙ යුඑන්පියටවත්,ජේවිපියටවත් චන්දෙ දුන්න කියල මිනිස්සුන්ට ලැබෙන දෙයක් නැහැ.මහින්දල රටට කරන විනාසයට,උත්තරයක් මේ දීල තියෙන්නෙ.මොනව උනත් ඒ මිනිස්සු,සල්ලිවලට මැරබලයට යට නොවුන එක ලොකු දෙයක්.

    ReplyDelete
  2. අපි කියන්නෙත් බලය තුලනය කිරීමක් ගැන විතරයි. අධික බලයක් එක් පාර්ශවයකට ලැබීම රටක විනාශයට හේතුවක්. අදහසට ස්තූතියි. දිගටම මේ පැත්තෙ එන්න කියලා ආරාධනා කරනවා.

    ReplyDelete