ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08
Showing posts with label රස කථා. Show all posts
Showing posts with label රස කථා. Show all posts

Tuesday, April 17, 2012

නියම පොලිස්!!!


ඔන්න එක්තරා විශේෂ පුහුණුවක් සදහා ආසියා රටවල් කීපයක පොලිස් රාළහාමිලා 02 බැගින් ඇමරිකන් පුහුණු කදවුරකට කැදෙව්වා ලු. ඉතින් අපේ රට ඇතුලුව ඉන්දියාව, පාකිස්ථානය,බංග්ලාදේශය යන රටවලින් දෙන්නා බැගින් ගියාලු. මාස 03 පුහුණුවකට තමා කැදවලා තිබුනේ.

ඔන්න ඉතින් පණ යන පුහුණුවක් දීලා ෆයිනල් ‍අසයින්මන්ට් එක විදියට කට්ටියම හිම කන්දක් ලගට අරන් ගියාලු.අළුයම පට්ට සීතලේ සෙට් එකම සීරුවෙන් තියපු ලොක්කා කිව්වලු:

Friday, March 30, 2012

අහසින් වැටුනා

ගොඩදෙනෙක් පාසල් සිදුවීම් ලියන නිසා අපිත් හිතුවා පොඩි සීන් එකක් දාන්න. මේක සිදුවුනේ අපේ සගයකුට හා ඔහුගේ යාළුවෙක්ට. 13 වසරේ ඉන්නකොට ගොඩක් අය අන්තිම මාස කීපයේ පාසල් යන්නේ නෑ නේ.ඒත් මේ කියන දවසේ අපේ සගයයි යාළුවෝ 03කුයි පාසල් ගිහින් තිබුනා.එදා පන්තියටම ඉදලාතියන්නේ මේ 04 විතරයි.ඉතින් ඔහොම ඉන්නකොට ඉන්ටර්වල් එකෙන් පස්සේ පට්ට කම්මැලි කමක් දැනිලා.අන්තිම පීරියඩ් කරන ටීචර්නුත් නැතිලු. ඔහොම ඉන්නගමන් එක්කෙනෙක් කිව්වලු "ගෙදර යමන්" කියලා.