ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Wednesday, April 8, 2015

බුද්ධ පුත්‍රයෙකු ගේ භවයක නිමාව!

අස්ගිරි පාර්ෂවයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත ස්වාමින්වහන්සේ අද(2015/04/08) අළුයම සිංගප්පූරුවේ රෝහලක දී අපවත්වූ බව සංවේගයෙන් යුතුව මෙසේ සටහන් කොට තබමු.

බුදු සසුනේ චිර පැවැත්ම වෙනුවෙන් මහත් සේවයක් කල උන්වහන්සේ ගේ ආදාහන පූජෝත්සවය 12 වන දින සිදුකෙරෙන බවත් එදින ජාතික ශෝඛ දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර අති බවත් දැනගන්නට තිබේ.

අපි බුද්ධ රක්ඛිත හිමියන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමු!!!

(නාහිමියන්ට කරන ගෞරවයක් ලෙසින් අපගේ පිටුවෙහි පසුතල වර්ණය ලෙස 12/04/2015 තෙක් පඬු පැහැය යොදන බව කරුණාවෙන් සලකන්න.)


No comments:

Post a Comment