ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Saturday, December 27, 2014

ඡන්දෙ දැම්මෙ නැද්ද?

2015 ජනාධිපතිවරණය පාදක කරගනිමින් අපි ආරම්භ කල මත විමසුම අවසන් දින කීපයට පැමින තිබේ. කිසිදු ආකාරයක පක්ෂග්‍රාහීබවක් නොමැතිව 100%ක් ඔබේ නිදහස් මතයම ප්‍රදර්ශනය වන මෙි සඳහා දායක නොවු ඔබේ ‍ගෞරවනීය ප්‍රතිචාරය අපි තවදුරටත් බලාපොරොත්තුවන්නෙමු.

එන්න ජනවාරි 08 වන දාට පෙර සැබෑ ජනමතය කුමක් ද යන්න තක්සේරු කරගන්න ඔබත් දායක වන්න...

www.kiripeni.blogspot.com

No comments:

Post a Comment