ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Wednesday, August 6, 2014

තාත්තා...

පිය සෙනෙහසට කවි ගී ලියැවුනා මදී...

ඔබටත් එසේ සිතුනු අවස්ථා තියනවා නේ ද? එසේනම් ඒ අඩුව පුරවන්න උත්සාහයක් හෝ ගනිමු!

ඔයාගෙ අදහස කුමක් ද? ලස්සන තනුවක් දාලා, සුන්දර හඬකින් ගීතවත් කලොත්...?

No comments:

Post a Comment