ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Monday, July 30, 2012

ඕං ඒ පුරස්නෙත් විසදුවා...

සී ලංකාවේ පුරස්න විසදන පහසු ක්‍රම. කිරි පැණි කාටූනය...


8 comments:

  1. එස් බී යි මේ ලොක්කයි ගෝල් ෆේස් එකට ගෙන්නලා සරම පිටින් ඔළුවෙන් හිටෙව්වත් මදි..

    ReplyDelete
    Replies
    1. ඒකෙන් වැඩක් වෙන එකක් නැහැ.ඇමරිකන් කොඩිය සහිත කොට කලිසම යටින් ඇඳලානේ ඉන්නේ

      Delete
    2. ඒකත් ඇත්ත...මුංට මොකක්ද අප්පා කරන්න වටින්නේ...

      Delete
    3. මුංට මොකුත් කරලා වැඩක් නෑ. මුං පත්කොරපු උංව පට්ට ගහනවා ඇරෙන්න.

      Delete
  2. හෙ හෙ......:)

    ReplyDelete
  3. තරු සහිත කොට කලිසමේ ඇති සෑම තරුවකටම ඉලක්කය බලා නිවැරදිව වෙඩි තැබිය යුතුයි

    ReplyDelete