(අළුත් ලිපි පෙළක් ලගදීම....)
ඔන්න එක්තරා විශේෂ පුහුණුවක් සදහා
ආසියා රටවල් කීපයක පොලිස් රාළහාමිලා 02 බැගින් ඇමරිකන් පුහුණු කදවුරකට
කැදෙව්වා ලු. ඉතින් අපේ රට ඇතුලුව ඉන්දියාව, පාකිස්ථානය,බංග්ලාදේශය යන
රටවලින් දෙන්නා බැගින් ගියාලු. මාස 03 පුහුණුවකට තමා කැදවලා තිබුනේ.
ඔන්න
ඉතින් පණ යන පුහුණුවක් දීලා ෆයිනල් අසයින්මන්ට් එක විදියට කට්ටියම හිම
කන්දක් ලගට අරන් ගියාලු.අළුයම පට්ට සීතලේ සෙට් එකම සීරුවෙන් තියපු ලොක්කා
කිව්වලු:
Sunday, November 10, 2013
Saturday, June 8, 2013
ඔබ මට තරුවකි 35
“මොකක්, උඹට පිස්සු ද , අයෙත් ගිහින් ඔලුව
අවුල් කරගෙන එන්න ද හදන්නෙ?”
“නෑ බං මගේ හිතට හරිනෑ මේක දැනගෙනත් නොගිහින්
ඉන්න එක...”
“හරි බං ඉතිං දැන්ම යන්න ඕන ද?”
බෙහෝ කාලෙකට පසුව ඔබේ ආදරණිය නව කථාවේ අළුත් කොටසක් ඇතුලත් කළා. සමාවෙන්න ප්‍රමාධ වුනාට! බොහෝ කාර්ය්‍ය බහුලතාවන් මධ්‍යයේ මේ කතාව ලියන නිසා මේ විදයට ප්‍රමාධ වීම් සිදු වුනත් මේ කථාව අපි ඔබ වෙනුවෙන් ලියා අවසනයක් වන තෙක් රැගෙන යන බව ස්ථිරවම කියනවා.
මෙවර කොටසට අපි ඉස්සර වගේ ගීතයකුත් එකතු කලා. එ්කත් රස විදින්න කියලා ඔයාට ආරාධනා කර සිටිනවා....!
පිවිසෙන්න... "නව කථාව" පිටුවට
Tuesday, April 30, 2013
ඉටුවේ ද කවදා රතු පැතුම්
මිනිසකු ලෙස
ඉපදුනු ඔබත් මාත් ජීවත්වීම උදෙසා තවත් මිනිසකුගේ යටතේ සේවය කරමු.ඉතින් එහෙව් සේවක
පංතිය වෙනුවෙන් එක් දිනයක් වෙන්කර දි ඇත.ඒ දිනය හෙටයි. මැයි පළවෙනිදා!! ඔව් ඒ
ඔබේත් අපේත් දිනයයි.එදිනට අපි කුමක් කරමුද? ඊට පෙර මේ දිනය වෙන් වු හැටි මදක්
විමසමු.
Saturday, April 6, 2013
කුණු බිත්තර.
හා... යාළුවනේ! ගොඩාාාක් කාලෙකින් මේ පැත්තෙ ආවේ. කොහොමද ඉතින් කට්ටියම හොදින් ඉන්නවා නේ?
මේ දවස්වල ලියන්න නං අනන්තවත් දේවල් දකින්න අහන්න ලැබුනා.ඒත් ඉතින් මේ රටේ අයට කොච්චර කිව්වත් වැඩක් නෑ කියලා හිතුනු නිසා ඒ ආපු අදහස් එහෙම්මම ගිල ගත්තා.
ඒත්...
එහෙම ඉදලත් බෑ නොවැ.
මේ රට අපේ රට නොවැ.
මේ දවස්වල ලියන්න නං අනන්තවත් දේවල් දකින්න අහන්න ලැබුනා.ඒත් ඉතින් මේ රටේ අයට කොච්චර කිව්වත් වැඩක් නෑ කියලා හිතුනු නිසා ඒ ආපු අදහස් එහෙම්මම ගිල ගත්තා.
ඒත්...
එහෙම ඉදලත් බෑ නොවැ.
මේ රට අපේ රට නොවැ.
Thursday, February 14, 2013
වැලන්ටයින්...
සුන්දර ප්‍රේමයේ රසවිදින සැබෑ ආදරවන්තයන්ට ආදරවන්තියන්ට අපෙන් සුභ පැතුම්!
ප්‍රේමයෙන් මන රංජිතවේ නන්දිතවේ...
පුෂ්පයෙන් වන සුන්දරවේ ලංකෘතවේ.... (මනමේ)
ප්‍රේමයෙන් මන රංජිතවේ නන්දිතවේ...
පුෂ්පයෙන් වන සුන්දරවේ ලංකෘතවේ.... (මනමේ)
Subscribe to:
Posts (Atom)
