Sunday, December 30, 2012
ඔබ මට තරුවකි 31
මිනිස් සම්බන්ධතා ඔහොම තමයි.
ගොඩනැගෙනවා...බිදවැටෙනවා....ආයේ ගොඩනැගෙනවා. ලෝකෙ ඉන්නේ එකම විදියට හිතන අයනම් මෙහෙම දේවල් වෙන්නෙ නෑ.දෙමාපියෝ දරුවො දිහා බලන්නේ එක විදියකට.දරුවෝ දෙමාපියෝ දිහා බලන්නෙ තවත් විදියකට.දෙගොල්ලොම වෙලාවකට ආත්මාර්ථකාමී වෙනවා.වැඩියෙන් ආත්මාර්ථකාමී වුනු අය දිනනවා.ඒත් ඒ අය දන්නේ නෑ පැරදුනු අය පැරදුනේ දිනපු අය ගැන හිතපු නිසා කියලා.ඒක තේරෙන කොට මුලින් දිනපු අයත් විදවන්න පටන් අරන් ඉවරයි.”
පිවිසෙන්න.... "නවකථාව" පිටුවට
Monday, December 24, 2012
Thursday, December 6, 2012
කිරි ආතා ගේ කතා
ඕන්න ගොඩකාලෙකට පස්සේ කිරි ආතා ඊයේ රැ මට හීනෙන් පෙනුනා.ඉතිං එයායි මායි පුංචි චැට් එකක් දැම්මා.මේ පෝස්ට් එකේ තියන්නේ මට උදේ අවදිවෙද්දි මතක තිබුනු කොටස විතරයි.ඕං කියවලා බලන්නකෝ....
ආතා: හහ් හහ් හා.........!!!
මං: ග්හෑ.... මේ මොකෙක් ද?
ආතා: හහ් හහ් හා.........!!!
මං: ග්හෑ.... මේ මොකෙක් ද?
Wednesday, November 14, 2012
කැවුම් කීයද?
කලකට පසුව ඔයාලා හමුවෙන්න ආවෙ රසම රස ගණිත ගැටළුවකුත් අරගෙනයි.රසයි කීවෙ කැවුම් ගැන තියන නිසා.
මේකයි සිද්ධිය:
ඔන්න යාළුවො තිදෙනෙක් ගමනක් යන්න පිටත්වුනා ලු. A,B,C කියලා හිතමුකෝ. හැබැයි ගියේ හිස් අතින් නෙවෙයි, කැවුම් මල්ලකුත් අරගෙනයි.
මේකයි සිද්ධිය:
ඔන්න යාළුවො තිදෙනෙක් ගමනක් යන්න පිටත්වුනා ලු. A,B,C කියලා හිතමුකෝ. හැබැයි ගියේ හිස් අතින් නෙවෙයි, කැවුම් මල්ලකුත් අරගෙනයි.
Monday, November 12, 2012
සාදර ඇරයුමයි!!
පසු ගිය කාලය තුල අපිට මෙම අඩවිය යාවත්කාලීන කිරීමට බැරිවුනා. ඒකට සමාවෙන්න. දැන් හරි... ඔන්න අපි ආයෙත් ආවා.ගණිතගැටළු,කාලීන සාකජ්ජා,"ඔබ මට තරුවකි-නවකතාව" ආදි ඔබ රස විදි සියළු රසාංග සමගින් අපි ඉදිරියේදි ඔබ හමුවෙන්න සූදානම්.
ඉතින් එන්න ආපේ මිතුදම් යදම් කරන්නට....
ඉතින් එන්න ආපේ මිතුදම් යදම් කරන්නට....
Subscribe to:
Posts (Atom)
