tag:blogger.com,1999:blog-2075086728601650902.post6678649267286039935..comments2023-07-25T16:09:49.164+05:30Comments on Kiripeni: මදුරු කරදරේ ඉවරයි!MW Teamhttp://www.blogger.com/profile/07006004597778334247noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-2075086728601650902.post-41580256937808473222012-04-11T22:11:07.034+05:302012-04-11T22:11:07.034+05:30ලයිට් බිල අඩුකරන සොෆ්ට් වෙයාර් එකකුත් නැද්ද ?ලයිට් බිල අඩුකරන සොෆ්ට් වෙයාර් එකකුත් නැද්ද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2075086728601650902.post-49505433874364178582012-02-25T19:11:50.204+05:302012-02-25T19:11:50.204+05:30ස්තුතියි සස්රු! අපි බ්ලොග් සංසදයේ නීතිරීති හා මෙම ...ස්තුතියි සස්රු! අපි බ්ලොග් සංසදයේ නීතිරීති හා මෙම ක්‍රියාවලියේ ගැලපීම සොයාබලා ඔබ සමග ඉක්මනින්ම එකතුවෙන්නම්.බොහොම වටින වැඩක්.මේ සම්බන්ධ පෝස්ට් එකකුත් අපි පළකළා.අපේ වෙබ් අඩවිය මේ සමග සම්බන්ධ කල හැකියි.නමුත් එය English එකක්.English සයිට් වලටත් ඔබේ සේවය ලබාගත හැකි ද? www.matarawistara.comMW Teamhttps://www.blogger.com/profile/07006004597778334247noreply@blogger.comtag:blogger.com,1999:blog-2075086728601650902.post-48528497976521612342012-02-25T18:10:48.405+05:302012-02-25T18:10:48.405+05:30ස්තූතියි යාලුවා! ඇත්ත වෙන්න පුලුවන් ඒ කතාව.මොකද මේ...ස්තූතියි යාලුවා! ඇත්ත වෙන්න පුලුවන් ඒ කතාව.මොකද මේ නිකුත් වෙන්නෙත් සංඛ්‍යාතයක් නේ.මිනිස් කණ සංවේදි නොව්නට මොළේ සෛල කම්පනය වෙනවද කියලා කවුද දන්නේ.අපි සුලුවේලාවයි පාවිච්චි කරන්නේ.MW Teamhttps://www.blogger.com/profile/07006004597778334247noreply@blogger.comtag:blogger.com,1999:blog-2075086728601650902.post-14718291326750995882012-02-25T18:08:28.116+05:302012-02-25T18:08:28.116+05:30ඔබගේ මෙම ලිපිය අප ඉතාමත් අගය කරන අතර හදුන්වාදෙන ...ඔබගේ මෙම ලිපිය අප ඉතාමත් අගය කරන අතර හදුන්වාදෙන http://ads.sasroo.com හි සිංහල Per Per Click දැන්වීම් වැඩසටහන හි පබ්ලිශර් ගිණුමෙහි ලියපදිංචි වී අදම ඔබගේ වෙබ් අඩ්වියෙහි සිංහල දැන්විම් පළකර ඔබට මෙම සිංහල වෙබ් අඩ්විය මඟින් අමතර අදායමක් උපයා ගතහැකි බව සතුටින් දන්වා සිටිමු.Sasroohttps://www.blogger.com/profile/10183489069512277571noreply@blogger.comtag:blogger.com,1999:blog-2075086728601650902.post-302457209116727462012-02-25T16:16:26.969+05:302012-02-25T16:16:26.969+05:30aththa okata poddak adu wenawa.aththa okata poddak adu wenawa.අවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.comtag:blogger.com,1999:blog-2075086728601650902.post-80440198834021220752012-02-25T11:26:48.834+05:302012-02-25T11:26:48.834+05:30මොළයට යම් කිසි බලපෑමක් වෙන්නත් පුළුවන්. ඔලුවේ කැක්...මොළයට යම් කිසි බලපෑමක් වෙන්නත් පුළුවන්. ඔලුවේ කැක්කුමක් එහෙමත් නැත්නම් යම් කිසි අපහසුතාවක් දැනුනොත් භාවිතයෙන් ඉවත් කරන එක ඇඟට ගුණයි.....ගිනි කුරුල්ලාhttps://www.blogger.com/profile/13538638139566927110noreply@blogger.com