tag:blogger.com,1999:blog-2075086728601650902.post1929928551166833972..comments2023-07-25T16:09:49.164+05:30Comments on Kiripeni: වතුර ලීටර් හතරක් මැනලා දෙන්න පුළුවන් ද?MW Teamhttp://www.blogger.com/profile/07006004597778334247noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-2075086728601650902.post-2178167113619720432012-09-30T23:16:51.748+05:302012-09-30T23:16:51.748+05:30මම එනකොට උත්තරේ කියල :(මම එනකොට උත්තරේ කියල :(Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2075086728601650902.post-61018777823067829282012-09-30T19:10:52.774+05:302012-09-30T19:10:52.774+05:30Boho niweradhi pilithuru lebila thiyanawa.api bala...Boho niweradhi pilithuru lebila thiyanawa.api balaporoththu wunu pilithura wune poorna indrachapa labadun pilithurai.eka thawath aya deela thiyanawa.thanx!!! esema anith uthsaahayantath thanx.Miyuru rata ge wedeth hari thamai.(singlish widiyata type kale Unicode dhoshayak nisay.sorry)MW Teamhttps://www.blogger.com/profile/07006004597778334247noreply@blogger.comtag:blogger.com,1999:blog-2075086728601650902.post-11015934720100208442012-09-30T18:05:17.068+05:302012-09-30T18:05:17.068+05:30මුලින් ලීටර්(3) භාජනයෙන් වතුර පුරවලා ලීටර්(5) භාජන...මුලින් ලීටර්(3) භාජනයෙන් වතුර පුරවලා ලීටර්(5) භාජනයට දානවා ..
එතකොට ලීටර්(5) භාජනයේ ලීටර් 3ක් තියෙනවා ..

අයෙම ලීටර්(3) භාජනයෙන් වතුර පුරවලා අරගෙන ලීටර්(5) භාජනයට දානවා එතකොට ලීටර්(3) භාජනයේ ලීටර් එකක් ඉතුරු වෙද්දී ලීටර්(5) භාජනය පිරෙනවා. ලීටර්(3) එකේ එක ලීටරයක් ඉතුරු වෙනවා ..

දැන් ලීටර්(5) භාජනය හිස් කරලා අර ඉතුරු උන ලීටර් 1 එකට දානවා.

අන්තිමට ලීටර්(3) ඒකෙන වතුර පුරවල අරගෙන ලීටර්(5) එකට දානවා කලින් තිබ්බ ලීටරයයි දැන් තුනයි ඔක්කොම හතරයි..

:) :) Poorna Indrachapanoreply@blogger.comtag:blogger.com,1999:blog-2075086728601650902.post-32278142348269246042012-09-30T16:18:11.835+05:302012-09-30T16:18:11.835+05:30මුලින්ම 5ලීටර් භාජනය පුරවා එය ලීටර් 3 නේ භාජනයට දා...මුලින්ම 5ලීටර් භාජනය පුරවා එය ලීටර් 3 නේ භාජනයට දාන්න. ඒ ලීටර් 3 භාජනය හිස්කර නැවත ඉතිරි ලීටර් 2 දමන්න.දැන් ලීටර් භාජනය හිස්, ලීටර් 3 භාජනයේ ලීටර්2 ඇත. නැවත ලීටර් 5 පුරවා එය ලීටර් 3 භාජනයට දමන්න. දැන් ලීටර් 5 භාජනයේ ඇත්තේ ලීටර් 4කි....වැඩේ හරි නේද?Anonymoushttps://www.blogger.com/profile/01857960119423288264noreply@blogger.comtag:blogger.com,1999:blog-2075086728601650902.post-90465834525671296772012-09-29T22:57:32.722+05:302012-09-29T22:57:32.722+05:30ලීටර 5 භාජනයට වතුර පුරවන්න.
ලීටර 5 භාජනයෙන් ලීටර 3...ලීටර 5 භාජනයට වතුර පුරවන්න.
ලීටර 5 භාජනයෙන් ලීටර 3 භාජනයට වතුර පුරවන්න. එවිට ලීටර 5 භාජනයේ ලීටර 2ක් ඉතිරි වෙයි.
ලීටර 3 භාජනයේ වතුර සියල්ල ඉවත් කර ලීටර 5 භාජනයේ ඉතිරි වූ වතුර ලීටර 2ක ලීටර 3 භාජනයට දමන්න.
දැන් ලීටර 3 භාජනයේ තිබෙන්නේ ලීටර 2ක වතුර ප්රමාණයකි.
ලීටර 3 භාජනයට තව ලීටර 1ක් පිරවිය හැකිය.
දැන් ලීටර 5 භාජනයට වතුර පුරවන්න. එම වතුරෙන් ලීටර 3 භාජනයේ ඉතිරි ඉඩ ප්රමාණය පුරවන්.
එනම් ලීටර 5 භාජනයේ තිබූ වතුර ලීටර 5න් වතුර ලීටර 1ක් අඩුවී ඇත.
දැන් ලීටර 5 භාජනයේ වතුර ලීටර 4ක් ඇත.

දැන් අර වතුර මැනගන්ඩ අපු මුනුස්සයට කියනඩ මේ වතුර ලීටර 4ත් අරගෙන දැනවත් ගෙදර යන්න කියල.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2075086728601650902.post-64609665061940065622012-09-29T22:21:25.817+05:302012-09-29T22:21:25.817+05:303L eken 5L eka purawanawa. ethakota 3L 1e 1L ithir...3L eken 5L eka purawanawa. ethakota 3L 1e 1L ithiriwenawa. dan 5L eke wathura ain karala 3L 1e thiyena 1L ekai thawa 3L ekai danawa ethakota 4L Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2075086728601650902.post-8600972623904670822012-09-29T18:11:38.652+05:302012-09-29T18:11:38.652+05:30puluwan.mulinma 3l 1n 5l 1ta 1k purawanawa.thawak ...puluwan.mulinma 3l 1n 5l 1ta 1k purawanawa.thawak 1k danawa 3 eken..ethakota ake 1l ethiri wenawa.eta passe 5l 1 halala akata 1l dala 3l 1n 1k danawa.den 4l hari.Anonymoushttps://www.blogger.com/profile/18184558793722820579noreply@blogger.comtag:blogger.com,1999:blog-2075086728601650902.post-21258890975580823952012-09-29T18:11:04.129+05:302012-09-29T18:11:04.129+05:30puluwan.mulinma 3l 1n 5l 1ta 1k purawanawa.thawak ...puluwan.mulinma 3l 1n 5l 1ta 1k purawanawa.thawak 1k danawa 3 eken..ethakota ake 1l ethiri wenawa.eta passe 5l 1 halala akata 1l dala 3l 1n 1k danawa.den 4l hari.Anonymoushttps://www.blogger.com/profile/18184558793722820579noreply@blogger.comtag:blogger.com,1999:blog-2075086728601650902.post-15722525208283575752012-09-29T17:24:25.995+05:302012-09-29T17:24:25.995+05:30ලීටර් 3 භාජනයෙන් පුරවල වතුර 1ක් දානව ලීටර් 5 භාජනය...ලීටර් 3 භාජනයෙන් පුරවල වතුර 1ක් දානව ලීටර් 5 භාජනයට.එතකොට ලීටර් 5 භාජනයෙ ලීටර් 2ක ඉඩක් ඉතුරු වෙනවා. ඊට පස්සෙ ආපහු ලීටර් 3 භාජනයෙන් පුරවල වතුර 1ක් අරන් ලීටර් 5 භාජනය පිරෙනකං පුරවනව.එතකොට ලීටර් 3 භාජනයෙ වතුර ලීටර් 1ක් ඉතුරු වෙනවා.ඊට පස්සෙ ලීටර් 5 භාජනය හිස් කරලා ඒකට අර වතුර ලීටර් 1 පුරවලා ලීටර් 3 භාජනයෙන් වතුර ලීටර් 3ක් ඒකටම දානවා.yeshanhttps://www.blogger.com/profile/16871831528695957583noreply@blogger.comtag:blogger.com,1999:blog-2075086728601650902.post-48166951270291062142012-09-29T12:35:24.935+05:302012-09-29T12:35:24.935+05:30මුලින්ම ලීටර් 5 භාජනය පුරවනවා, පස්සේ ඒක ලීටර් 3 ට ...මුලින්ම ලීටර් 5 භාජනය පුරවනවා, පස්සේ ඒක ලීටර් 3 ට දානවා ,එතකොට ඒකෙ ලීටර් 2ක් ඉතුරු වෙනවා දැන් ඒක වෙන එකකට හලන්න .ඔය විදිහට තව ඒක පාරක් කරාම ලීටර් 4 හරි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2075086728601650902.post-38296934405201849242012-09-29T10:20:33.747+05:302012-09-29T10:20:33.747+05:30ලීටර් තුනේ(03) 2 ක් අරන් 5 පුරවනවා
3*2=6
6-5=1
3...ලීටර් තුනේ(03) 2 ක් අරන් 5 පුරවනවා
3*2=6
6-5=1
3 බල්දියේ ඉතිරිවෙන එක (1) පොරගේ බාල්දියට දාගන්නවා හරිය.....
ඊට පස්සේ තවත් 3 ක් අරන් අර බල්දියටම දානවා.....
දැන් 4 යි හරිය.......ස්කූබිගේ කෙරුවාවhttps://www.blogger.com/profile/06321414322168038562noreply@blogger.comtag:blogger.com,1999:blog-2075086728601650902.post-51927665622830946472012-09-29T09:57:51.395+05:302012-09-29T09:57:51.395+05:30අය්යෝ // ලීටර් 5 එකට වතුර පුරවල ගන්නවා .. ඊට පස්සේ...අය්යෝ // ලීටර් 5 එකට වතුර පුරවල ගන්නවා .. ඊට පස්සේ එක දානවා ලීටර් 3 එකට ලීටර් 5 එකේ ඉතුරු වෙනවා ලීටර් 2ක් ඒ වගේ දෙපාරක් කරාම ලීටර් 4 .. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2075086728601650902.post-77971150119292546062012-09-29T09:57:11.889+05:302012-09-29T09:57:11.889+05:303l ekata issarala purawanaw. eka 5l ekata danawa. ...3l ekata issarala purawanaw. eka 5l ekata danawa. ayet 3l eka purawala 5l eka pirenda danawa etakota 3l eke 1l iturui. 5l eke tiyana watura tika halanawa. passe 3l eke ituru 1l 5l ekata danawa. aye 3l eka purawala 5l ekata dapuwama eke 4l tiyanawa.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2075086728601650902.post-56717602606830614092012-09-29T08:49:15.187+05:302012-09-29T08:49:15.187+05:30පලමුව ලීටර් 5භාජනය පුරවාගෙන එයින් ලිටර්3භාජනය පරවන...පලමුව ලීටර් 5භාජනය පුරවාගෙන එයින් ලිටර්3භාජනය පරවනවා,එවිටමුල් භාජනයේ ලිටර් 2ක්ඉතුරුයි.පසුව ලිටර් 3භාජනයේවතුර ඉවතටහලාඉතුරු ලිටර් 2, ලිටර් 3නේ භාජනයට දමනවා.දැන් ලිටර් 5හේ භාජනයට වතුර පුරවාගෙන ...ඉතුරුකොටස සරලයි,වෙනත් අයෙකුට අවශ්ථාව.Anonymoushttps://www.blogger.com/profile/04124267031273416378noreply@blogger.comtag:blogger.com,1999:blog-2075086728601650902.post-80737240270517295712012-09-29T07:37:48.718+05:302012-09-29T07:37:48.718+05:30ලීටර් 5 භාජනේට වතුර එකක් පුරවලා ඒ වතුර ටික ලීටර් 3...ලීටර් 5 භාජනේට වතුර එකක් පුරවලා ඒ වතුර ටික ලීටර් 3 භාජනේට දානවා අපතේ නොයන ලෙස...
එවිට ලීටර් 5 භාජනයේ ඉතිරි වෙන්නේ ලීටර් 2යි...
ලීටර්5 භාජනය යලිත් හිස් කරලා ලීටර් 5 භාජනයේ ඉතිරි ජලය ලීටර් 3 භාජනයට දානවා... (එවිට ලීටර් 3 භාජනයේ ලීටර් දෙකක් ඇත )

යලිත් ලීටර් 5 භාජනයට වතුර එකක් ගෙන ලීටර්3එ භාජනය පිරෙන තෙක් වතුර දානවා.(එම නිසා ලීටර් 5න් ලීටරයක් අඩුවේ.)

දෑන් ලීටර් 5 භාජනයේ ඉතිරිව ඇත්තේ ලීටර් 4කි..සම්පත් සඳරුවන්https://www.blogger.com/profile/17709903569649269444noreply@blogger.comtag:blogger.com,1999:blog-2075086728601650902.post-20539180370398625902012-09-29T07:37:31.538+05:302012-09-29T07:37:31.538+05:30ලීටර් 5 භාජනේට වතුර එකක් පුරවලා ඒ වතුර ටික ලීටර් 3...ලීටර් 5 භාජනේට වතුර එකක් පුරවලා ඒ වතුර ටික ලීටර් 3 භාජනේට දානවා අපතේ නොයන ලෙස...
එවිට ලීටර් 5 භාජනයේ ඉතිරි වෙන්නේ ලීටර් 2යි...
ලීටර්3 භාජනය යලිත් හිස් කරලා ලීටර් 5 භාජනයේ ඉතිරි ජලය ලීටර් 3 භාජනයට දානවා... (එවිට ලීටර් 3 භාජනයේ ලීටර් දෙකක් ඇත )

යලිත් ලීටර් 5 භාජනයට වතුර එකක් ගෙන ලීටර්3 භාජනය පිරෙන තෙක් වතුර දානවා.(එම නිසා ලීටර් 5න් ලීටරයක් අඩුවේ.)

දෑන් ලීටර් 5 භාජනයේ ඉතිරිව ඇත්තේ ලීටර් 4කි..සම්පත් සඳරුවන්https://www.blogger.com/profile/17709903569649269444noreply@blogger.comtag:blogger.com,1999:blog-2075086728601650902.post-31871448702362995052012-09-29T07:33:41.746+05:302012-09-29T07:33:41.746+05:30((3 + 3) - 5) + 3 = 4
පළමුව 5L භාජනයට 3L ක් දමන්න...((3 + 3) - 5) + 3 = 4

පළමුව 5L භාජනයට 3L ක් දමන්න, නැවත 3L භාජනයෙන් 5L භාජනයට වතුර දමන්න, දැන් 3L භාජනයේ 1L ඉතිරි වේ. දැන් 5L භාජනය හිස්කර එයට 3L භාජනයේ ඉතිරි වූ 1L දමන්න. දැන් 5L භාජනයට තව 3L දමන්න.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2075086728601650902.post-46086960113785416572012-09-29T00:39:53.347+05:302012-09-29T00:39:53.347+05:30පළමුව ලීටර් 3 කෑන් එක පුරවා එය 5 කෑන් එකට දමනවා.නැ...පළමුව ලීටර් 3 කෑන් එක පුරවා එය 5 කෑන් එකට දමනවා.නැවත 3කෑන් එක පුරවා 5කෑන් එකට දමනවා. 5කෑන් එක පිරැන විට 3කෑන් එකේ 1ක් ඉතුරු වෙනවා. ඉන්පසු 5කෑන්එකේ වතුර ඉවත්කර 3කෑන් එකේ ඉතුරු වීඇති ලීටර් 1ක 5ට දමා නැවත 3 පුරවා 5ට දමා 4හදාගන්නවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2075086728601650902.post-46527447965273738092012-09-29T00:06:00.108+05:302012-09-29T00:06:00.108+05:30හරිම ලේසි....
මුලින් ලීටර් 5 භාජනේට වතුර සම්පූර්ණ...හරිම ලේසි....

මුලින් ලීටර් 5 භාජනේට වතුර සම්පූර්ණයෙන් පුරෝනවා... ඊට පස්සේ ලී 3 භාජනේට 5 න් වතුර පුරෝනවා ... දැන් 5 භාජනේ ඉතිරි ලී. 2 යි. ඉන් පස්සේ 3නේ භාජනේ වතුර ඉවත් කර 5 භාජනේ ඉතිරි ලී. 2 3නේ භාජනේට පුරෝනවා. දැන් නැවතත් 5 භාජනේට වතුර පුරවා ඉන් 3නේ භාජනේ ඉතිරි ටික පුරෝනවා. දැන් 5 භාජනේ ඉතිරි ලී 4යි.sharaexcelhttps://www.blogger.com/profile/08716877426164652845noreply@blogger.comtag:blogger.com,1999:blog-2075086728601650902.post-61293261101628259652012-09-28T22:11:58.818+05:302012-09-28T22:11:58.818+05:30වතුර ලීටර් තුනේ භාජනේටයි වතුර ලීටර් පහේ භාජනේටයි ද...වතුර ලීටර් තුනේ භාජනේටයි වතුර ලීටර් පහේ භාජනේටයි දෙකටම සම්පූර්න එකෙන් බාගයක වෙනකම් වතුර පුරවනවා.

ලීටර් තුනේ භාගය = ලීටර් එකහමාරයි
ලීටර් පහේ භාගය = ලීටර් දෙකහාමරයි

ඊට පස්සේ ලීටර් තුනේ භාජනේ තියන වතුර ටික ලීටර් පහේ භාජනේට දාලා අරගෙන යනවා.

ලීටර් එකහමාර + ලීටර් දෙකහාමර = ලීටර් හතරයිමුග්ධයාhttps://www.blogger.com/profile/14355591161148047272noreply@blogger.comtag:blogger.com,1999:blog-2075086728601650902.post-65262464536832819942012-09-28T21:57:44.612+05:302012-09-28T21:57:44.612+05:30ලීටර් 5 එක පුරවල ඒ වතුරෙන්ම ලීටර් 3 එක පුරවනවා. එත...ලීටර් 5 එක පුරවල ඒ වතුරෙන්ම ලීටර් 3 එක පුරවනවා. එතකොට ලීටර් 5 එකේ තියෙන්නේ ලීටර් 2යි. ලීටර් 3 එක හලලා ලීටර් 2 ලීටර් 3 බඳුනට දානව. දැන් ලීටර් 5 එක ආපහු පුරවල ඒ වතුරෙන් ලීටර් 3 භාජනේ ඉතිරි ලීටරේ පුරවනවා. එතකොට ලීටර් 5 එකේ ඉතිරි වෙන්නේ ලීටර් 4යි.....Adminhttps://www.blogger.com/profile/08846867494394365922noreply@blogger.comtag:blogger.com,1999:blog-2075086728601650902.post-38230789967136347302012-09-28T21:37:10.567+05:302012-09-28T21:37:10.567+05:305ලීටර භාජනයට වතුර පුරවලා ඒකෙන් 3ලීටර ඒකට වතුර පුර...5ලීටර භාජනයට වතුර පුරවලා ඒකෙන් 3ලීටර ඒකට වතුර පුරවන්න.. ඒතකොට 5ලීටර භාජනයේ ලීටර 2කක් ඉතුරු වෙනවා. ඒක 3ලීටර භාජනයට පුරව ගන්න... දැන් 3ලීටර භාජනය පිරේන්න ඒක ලීටරයක් අඩුයි...
අපහු 5 ලීටර භාජනයට සම්පුර්න ජලය පුරවලා ඒකෙන් 3 ලීටර භාජනය සම්පුර්න පිරෙනතුරු පුරවන්න...... ඒකට ඒක ලීටරයක් යවි..
ඒතකොට 5 ලීටර භාජනයේ ලීටර 4ක් ඉතුරු වේවි..Ruwanthakahttps://www.blogger.com/profile/08307425610411782444noreply@blogger.comtag:blogger.com,1999:blog-2075086728601650902.post-12588556827011232452012-09-28T21:22:36.506+05:302012-09-28T21:22:36.506+05:301.5L botale purawala eka 3L botaleta danna.(dan 5L...1.5L botale purawala eka 3L botaleta danna.(dan 5L botale 2L ithiriwa atha)
2.3L botale his kara, 5L botale athi 2L eka 3L botalayata purawanna.(dan 5L botalaya his,3L botalaye 2L atha)
3.nawatha 5L botalaya purawa in 3L botalaya pirenakam danna.(3L botalaye 2L athi nisa 5L botalayen 1L aduwei)
4.dan 5L botale atte 4L pamani...
hari neda wade.....ikkmanata ea manussayata kiyanna....nbAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2075086728601650902.post-32291662205412173002012-09-28T21:14:35.807+05:302012-09-28T21:14:35.807+05:30පහේ එකෙන් දෙපාරක් දාලා ඒ වතුර වලින් තුනේ භාජනෙන් ද...පහේ එකෙන් දෙපාරක් දාලා ඒ වතුර වලින් තුනේ භාජනෙන් දෙපාරක් වතුර අයින් කරලා ගමුඅවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.com