tag:blogger.com,1999:blog-2075086728601650902.post1725740580028045521..comments2023-07-25T16:09:49.164+05:30Comments on Kiripeni: අභියෝගය තාම විවෘතයි.. ජෝතීර් වේදින් කෝ? රාහු ගිලලා ද?MW Teamhttp://www.blogger.com/profile/07006004597778334247noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-2075086728601650902.post-39488685767931829792012-10-10T20:34:29.208+05:302012-10-10T20:34:29.208+05:30මම මේ අහම්බෙන් තමයි මේ පැත්තට ආවෙ.ඒ මෙ පට්ටලයක් උඩ...මම මේ අහම්බෙන් තමයි මේ පැත්තට ආවෙ.ඒ මෙ පට්ටලයක් උඩ නැගල කූන්ඥය ගලවන්න හදන වදුරු පැටියෙක්ව දැකල කරගන්න හදන විනාසය අවබෝද කරල දෙන්න.මොකද හතුරෙකුට උනත් විපතකදි පිහිටක් නොවී යන එක බෞද්ධයෙකු වූ මාහට නොකල හැකි නිසා.මල්ලි මම ඔබට අනුකම්පා කරමි.ඔබ මෙ ගමන් කරන්නෙ වැරදි පාරක.නිවරදි වෙන්න තාම ප්‍රමාද නැ.
මල්ලි ජොතිෂය කියන්නේ බුදුරජානන් වහන්සේට සහ රහතන් වහන්සේලාට පමනක් දෙවෙනි තුන්කල් දැකිය හැකි විශ්ව විශයකි.එය මෙවන් අබභියෝගයන් හී උරගගා ඔප දමා ගතයුත්තක් නොවන බව සදහන් කරමි. ඉහත අභියෝගය ඔබ කර ඇත්තෙ නොතේරුම් කමින් යැයි මගෙ හැගීම.ඔබගෙ අභියෝගය ඔබට පුන්චි වුනාට මේක පුන්චි දෙයක්නොවෙයි.මේකට උත්තර දෙන්න සෑහෙන මානසික වෙහෙසක් දැරිය යුතුවෙනව.එලෙසට වෙහෙස වන්නට ඇති ඵලය කුමක්ද.අප මහ බුදු රජානන් විසින් ඉමහත් වෙහෙසකින් පසුව අවබෝධ කරගන්නා ලැබුවාවු සම්මා සම්බුදුබව බොරුවක් බව පැවසුවන් එකලද අඩුවක් වුයේ නැහැ නේද ?දෙවුදත්තරත් බුදූවූ බව පැවසුවා නේද?අජාසත්ත රජු දෙවුදත්ගෙ පවිටු ඇසර නිසාවෙන් කරගත් විපත දන්නව ඇතිනෙ නේද? ඇත්ත සමහරු කඩුවෙන් කොස් කොටනව තමයි නමුත් කඩුව තියෙන්නේ මොකටද කියල මම පුන පුනා කිව යුතු නැහනෙ නේද.ඒ වගේම කොතරම් කුසගිනි වුනත් සිංහයා තණ කොල කන්නේත් නැහැ නේද? ඔබට රටට සමාජයට වැදගත් වන දෙයක් කරන්නට හිතන්නට නුවන පෑදේවා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2075086728601650902.post-73797342074266883132012-04-11T22:54:38.246+05:302012-04-11T22:54:38.246+05:30ඔන්න මම දැන් ඕවට නෑ-ප්ලුටෝඔන්න මම දැන් ඕවට නෑ-ප්ලුටෝප්ලුටෝnoreply@blogger.comtag:blogger.com,1999:blog-2075086728601650902.post-44937018206208429812012-03-13T17:57:55.558+05:302012-03-13T17:57:55.558+05:30හරියට හරි මල්ලි දැන් ඉතින් සෙට් වෙලා උඹට ලෙසටම නෙල...හරියට හරි මල්ලි දැන් ඉතින් සෙට් වෙලා උඹට ලෙසටම නෙලාවි මොකද පොර talk දාන උන්ට විතරනේ මේක ඇතුලෙත් හැම වැඩක්ම කරන්න පුළුවන්. ලෙසටම කීවට මොකද උන් අනුන්ගේ සීනී කිරාන් නෑ කියල කරන්නෙම එකනේ. උන්ගේ මතේම ඉන්නවා නම් හරි නැත්නම් දෙනවා වැලේ වැල් නැති වෙන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2075086728601650902.post-69050345539680103712012-03-13T17:05:33.310+05:302012-03-13T17:05:33.310+05:30malli ubata ooka kiyawaddima theerenne nadda ooka ...malli ubata ooka kiyawaddima theerenne nadda ooka maha rajata kade yana ekek kiyala.. maha ekaage salli walata gam wala innna minissu tika rawattaganna kiyawana kathaa oowaa!! ubala oowata rawatenna epaa. geyak hadaddi kasadayak badina kota wishwasa wantha kenekgen (wiswasa kenek nattan oonema na) welawak baluwatanan kamak na!! mee kaalakanni diwa harena athata boru kiyanawa!! kisima welawak balannath nathuwa karana hama dema hodata hari yana minissu saha patta widiyata jothisha karayo 5k gen withara anan manan karala puka bima anagana inna kattiyath oona tharan!! 0.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2075086728601650902.post-51522545548909129182012-03-13T13:01:08.400+05:302012-03-13T13:01:08.400+05:30තදින් සිනා..තදින් සිනා..රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2075086728601650902.post-69800949706561515192012-03-12T18:35:10.257+05:302012-03-12T18:35:10.257+05:30ස්තුතියි වැදගත් අදහස් දැක්වීමට.මැණික් ඉල්ලම් මතුවී...ස්තුතියි වැදගත් අදහස් දැක්වීමට.මැණික් ඉල්ලම් මතුවීම සිදුවීම සත්‍යයි.නමුත් ඔහු කාලය පවසා නෑ කවදා හෝ එය සිදු උනත් ඔහුගේ ගිනුමට බැර වෙනවා ඇත. බලන්න ඒ ලිපියේම ඔහු කියා ඇති මේ දේවලුත් උනාද කියලා...අපි නම් මේ දේශපාලන කතාවලට කැමති නෑ ඒති ඔයා කී නිසා බැලුවා.

උපුටාගැනීම: "නොවැම්බර් 19 දා ට පෙර එනම් 18 දා හම්බන්තොට අන්තර්ජාතික වරායට පළමු පෙළේ නැව පැමිණීමට නියමිතයි. මේ සුබග්‍රහ තත්ත්වය මැද ඒ කටයුත්ත සිදුවීමෙන් පෙන්නුම් කෙරෙන්නේ හම්බන්තොට වරාය අන්තර්ජාතික වරාය අතර සුවිශේෂි තත්ත්වයකට පත්වන බවයි."

"රාජ්‍ය නායකයාගේ තේජස හා පෙර පින්බලය නිසා රටට වාසනාවන්ත රාජ්‍ය පාලනයක් ලැබීමත් රටවැසියාට යහපත් හා උසස් ජීවන මට්ටමක් හිමිවීමත් අනිවාර්යයි. අද විශ්ව විද්‍යාලවල සුළු කලබලයක් දකින්න ලැබුණත් ඔබ සිහි තබා ගන්න 2011 අප්‍රේල් මාසය වෙද්දී ශ්‍රී ලංකාව අධ්‍යාපනය අතින් ලෝකයේ ඉතා ප්‍රබල තැනකට පත්වෙනවා. ඒ තමා ප්‍රඥාවට අධිපති ගුරු ග්‍රහයාගේ බලය." උපුටනය නිමි.

A/L result කොහොම ද? අති විශිෂ්ඨයි සර්!!!

උපුටාගැනීම:
"අන්තර්ජාතික දේශපාලනය ලෝකායන ඡ්යොතිෂයෙත් දකින්න පුළුවන්. ශ්‍රී ලංකාව අමතක කරලා, කොන් කරලා ගමනක් යන්න බැරි බව තේරුම් ගන්නා විදේශ බලවේග ශ්‍රී ලංකාව සමඟ මිත්‍රත්වයෙන් පවතින්නට උත්සාහ දරන හැටිත් එයින් රටට ලැබෙන කීර්තිය හා සමෘද්ධිය ඉදිරි කාල පරිච්ඡේදයේදී දකින්න ලැබෙයි."

"දුරාචාරය පිළිකුල් කරන සදාචාරය අගය කරන චින්තනයක් ශ්‍රී ලංකාවෙන් ආරම්භ වෙලා එය දේශ දේශාන්තරවල පවා පැතිරෙනවා. එය සිදුවන්නේ ගුරු ග්‍රහයාගේ බලවත්වීම නිසයි."

"මේ රාජ්‍ය නායකයාගේ් කාලයේදී උපදින දරුවන් පවා වාසනාවන්තයි. මොකද ඔවුන් උපන්දා සිට ගතකරන්නේ නිදහස, සමෘද්ධිය හා නවීන තාක්ෂණික පහසුකම් ඇති ලෝකයකයි." උපුටාගැනීම අවසන්.

ගාල්ල මහ මෝදර රෝහලේ අයත් හෙන ලකී නේ!!!MW Teamhttps://www.blogger.com/profile/07006004597778334247noreply@blogger.comtag:blogger.com,1999:blog-2075086728601650902.post-46281385998488941172012-03-12T18:11:21.335+05:302012-03-12T18:11:21.335+05:30අපි ගැන නොව ඔබ අදහන ජොතිෂ්‍ය ගැන දුක්වන්න.කෝ තාම ඔ...අපි ගැන නොව ඔබ අදහන ජොතිෂ්‍ය ගැන දුක්වන්න.කෝ තාම ඔයාටවත් දස්සයෙක් හොයාගන්න බැරි උනා ද?MW Teamhttps://www.blogger.com/profile/07006004597778334247noreply@blogger.comtag:blogger.com,1999:blog-2075086728601650902.post-29221707953335263062012-03-12T18:08:08.721+05:302012-03-12T18:08:08.721+05:30මේ අයට බැරි දෙයක් තියද? ජන්ද ගැනත් කියන්නේ.සියල්ල ...මේ අයට බැරි දෙයක් තියද? ජන්ද ගැනත් කියන්නේ.සියල්ල දත් අයනේ ජොතිෂ්‍යවේදීන් කියන්නේ.!!!!MW Teamhttps://www.blogger.com/profile/07006004597778334247noreply@blogger.comtag:blogger.com,1999:blog-2075086728601650902.post-52326151099107261012012-03-12T18:04:38.248+05:302012-03-12T18:04:38.248+05:30ඔබ වැනි අය ප්‍රතිචාර දක්වන බව දන්නවා.මොකද මේ අවකාශ...ඔබ වැනි අය ප්‍රතිචාර දක්වන බව දන්නවා.මොකද මේ අවකාශයේ කුළියට කහින අය ඉන්නවා නේ. නේ.. ද? ප්‍රසිද්ධ වෙලා අපි ජන්දෙ ඉල්ලන්න ද? හික්... හික්!MW Teamhttps://www.blogger.com/profile/07006004597778334247noreply@blogger.comtag:blogger.com,1999:blog-2075086728601650902.post-68697742663828731592012-03-12T09:30:08.893+05:302012-03-12T09:30:08.893+05:30සමහරු ජෝතිෂය ගැන දන්නැතුව ඒක විකුණුවාට ඔයාත් ඒක කර...සමහරු ජෝතිෂය ගැන දන්නැතුව ඒක විකුණුවාට ඔයාත් ඒක කරන්න යන්න එපා. ජෝතිෂය බැරි අය නෙවී පුලුවන් අය කියන දේත් තියනවා.

මමත් ජෝතිෂය පරිස්සමෙන් පරිහරණය කරන්නේ. උදාහරණයක් ඔයාට මම කියන්නම්. මම ඔය සුමනදාසයාට ආස නෑ.. ඒත් කරුමෙට මේක කියල තියෙන්නේ මෑන්... 2010 දී. ඕක දැකකම මටත් හිනා ගියා...

////ඇත්තෙන්ම ශ්‍රී ලංකාව කෘෂිකාර්මික විප්ලවයකට මුල පුරනවා. භවබෝග සම්පත වගේම තෙල් හා මැණික් වගේ භූමි සම්පත්වලින් රට හා රටවැසියා පොහොසත් කෙරෙන ග්‍රහ බලයක් දකින්න ලැබෙනවා.

1970 දශකයේ මැද භාගයේදී මේ රටේ බොහෝ ප්‍රදේශවල මැණික් ඉල්ලම් මතු වුණා. එවැනි සිදුවීම් ඊටත් වඩා සුලබව ඉදිරියේදී දකින්න ලැබෙයි. ////

http://www.silumina.lk/2010/11/14/_art.asp?fn=ab1011142

මේගැන ඔයාට මොකද හිතෙන්නෙ?හෙලයෙකුගෙන් ලොවටhttp://helayekgen.infonoreply@blogger.comtag:blogger.com,1999:blog-2075086728601650902.post-871238316141251632012-03-11T23:04:38.856+05:302012-03-11T23:04:38.856+05:30මල්ලි ගොන් පෝස්ට් ලියලා බ්ලොග් එක ජන අප්‍රිය කරගන්...මල්ලි ගොන් පෝස්ට් ලියලා බ්ලොග් එක ජන අප්‍රිය කරගන්න දඟලනවා. පව් ඔයා ගැන දුක හිතෙනවා.සාගරnoreply@blogger.comtag:blogger.com,1999:blog-2075086728601650902.post-78092891331006452472012-03-11T20:34:09.413+05:302012-03-11T20:34:09.413+05:30ජෝතිෂයෙන් කොහොමද බං ක්‍රිකට් මැච් ගැන අනාවැකි කියන...ජෝතිෂයෙන් කොහොමද බං ක්‍රිකට් මැච් ගැන අනාවැකි කියන්නෙ? :DKanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-2075086728601650902.post-68961308182265159362012-03-11T20:32:12.182+05:302012-03-11T20:32:12.182+05:30මල්ලී, උඹේ බ්ලොග් එක කියවන්න කවුරුත් නැත්නම් වැදගත...මල්ලී, උඹේ බ්ලොග් එක කියවන්න කවුරුත් නැත්නම් වැදගත් ලිපියක් ලියලා ප්‍රසිද්ධිය ලබාගන්න උත්සාහ කරන්න. මේ වගේ ගොන් පොස්ට් වලට කවුරුත් කමෙන්ට් කරන්නෙ නැතිවෙයි.

- දර්ශණAnonymousnoreply@blogger.com